ඉන්දුනීසියාවේ සුලවෙසි නගරයේ අද පස්වරුවේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.පසුගිය සතියේදී රික්ටර් මාපකයේ 6.7ක සහ 6.8ක භූ කම්පන දෙකක් ද මෙම ප්‍රදේශයේම සිදුවූ බව ද ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනය සමඟ සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.ලංකාවේ වේලාවෙන් අද පස්වරු 9.45 පමණ මෙම භුමි කම්පාව සිදුවී ඇත්තේ
කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න කියා සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තැටියේ පිහිටා ඇති බවයි. ශ්‍රී ලංකාව පවතින්නේ එම භූ තැටිය මධ්‍යයට වන්නට බවත් මේ නිසා ශ්‍රී ලංකාවට භූ කම්පනයේ බලපෑම් ඇතිවීමේ ප්‍රවනතාව අවම බවත් ඔහු සදහන් කළා.
Advertisement
Monday, May 29, 2017
Wednesday, May 24, 2017
රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.
Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්. අපගේ ෆේස්බුක් පිටුවේ ගොඩක්දෙනා අහලා තිබුණා මොකද්ද මේ වයිරස් එක ?
Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස්Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළRansomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.
පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. 😲 සරලව Ransomware එකක ක්‍රියාකාරීත්වය තමයි ඔය විදිය.
මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 🤓
01. Encrypting ransomware.
මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.😓
02. Locker ransomware / Master Boot Record (MBR) ransomware.
මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි. 😒
අපිට තිබෙන ගැටළු කිහිපයක් සහ ඊට පිළිතුරු බලමු.
අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ?
මින් සිදුවන බලපෑම කොහොමද කියලා. අපේ රටේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මගින්ද විනාඩි කිහිපයක් මේ සම්බන්ධව වෙන් කරලා තියනවා ඔබ දකින්නට ඇති. ඉතින් මේගැන හරියටම දැනගන්න මෙම ලිපිය කියවන්න.
Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස්Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළRansomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.
පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. 😲 සරලව Ransomware එකක ක්‍රියාකාරීත්වය තමයි ඔය විදිය.

මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 🤓
01. Encrypting ransomware.
මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.😓
02. Locker ransomware / Master Boot Record (MBR) ransomware.
මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි. 😒
සියලුම Microsoft Windows සංස්කරණවලට මේRansomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා. මෑතකදී මේ විදියට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ. 😱 සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා. මේ වෛරස් එකෙන් ගොඩක්ම අලාබහානි වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට.. අද දවස ඇතුලත බ්‍රිතාන්‍ය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිම විදියක සේවයකට පරිගණක යොදාගන්න බැරි වෙලා තියනව.. ඒ වගේම රුසියාවේ දෙවන ප්‍රධාන විදුලි සංදේශන සේවය වන Megafon ආයතනයත් මේ වනවිට Ransomware වෛරස් එක ආසාධනය වෙලා තියනවා. 🤔
- වෛරස් ගාඩ් වලින් Ransomware අල්ලන්නේ නැද්ද ?
- අදාළ මුදල් Payment කරන තැනින් මේක කරන අයව අල්ලගන්න බැරිද ?
- අපිට Decryption Key එක හොයාගන්න විදියක් නැද්ද ?
- මේ වෛරස් එකට නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ නිසාම Antivirus Programවලින් Detect කරගන්න හරි අමාරුයි. ☹️
- වෛරස් එක කප්පම් ඉල්ලන්නේ Bitcoin කියන Crypto-Currency එකෙන්.Credit Card, Pay-pal වගේ ක්‍රමයකින් මුදල් ඉල්ලනවා නම් ලේසියෙන්ම මේක කරන අයව කොටු කරගන්න පුළුවන්. නමුත් Bitcoin වලින් ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවලට සම්බන්ධ වන කාගේවත් අනන්‍යතාව කාටවත් හොයාගන්න පුළුවන්කමක් නෑ. 😏
- Decryption Key එකටත් මම කලින් කිව්වා වගේ නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ වගේම කිහිප වරක් විවිධ Decryption Keys යොදාගෙන unbreakable encryption එකක් හැදෙනවා. ඒ නිසා Decryption Key හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් මේ වනතුරු කාටවත් හොයාගන්න බැරි වෙලා තියනවා. 😏
අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ?
- Ransomware වලින් ගැලවෙන්න තියන "හොදම ක්‍රමය" වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පරිගණකය Ransomware වලට ආසාධනය වුනොත් අපිට අපේ වැදගත් දේවල් ටික තියනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන්. ❤️
- ඒ වගේම මේ දවස්වල Software වගේ දේවල් අන්තර්ජාලයෙන් ගන්න එපා. Torrents භාවිතා කරන එකත් අඩු කරන්න. Virus බෙදාහැරීමේ ක්‍රමවලින් ඉස්සරහින්ම ඉන්නේ Torrent හරහා වෛරස් බෙදාහැරීම.
- Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න.. Ransomwareවෛරස් එක නිශ්චිතව හදුනාගන්න බැරි වුනත්, අදාළ Programs වල හැසිරීම් රටාව බලලා ඒවා Detect කරගන්න පුළුවන්කමක් Antivirus Programවලට තියනවා. (Behavior-Based Detection)
- තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න.. එතකොට Ads ආකාරයෙන් බෙදාහැරෙනRansomware ක්ලික් කරන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්.
- ඒ වගේම Office, Public WiFi Networks වගේ තැන්වල තියන පොදු ජාල(Networks) වලට තමන්ගේ Device සම්බන්ධ කිරීමෙන් හැකිතාක් වලකින්න. තමන්ගේ පරිගණක ජාලයට සම්බන්ධවෙලා තියන වෙනත් ඕනම Device එකකට Spread වෙන්න Ransomware වලට පුළුවන්.
- කෙටියෙන්ම කිව්වොත් අපට Ransomware එකක් Infect වුනාට පස්සේ කරන්න දෙයක් නැහැ, Ransomware එකක් ආසාධනය වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරි දවස් කිහිපය තුලදී ඉන්ටර්නෙට් එකේ වැඩ කරනකොට ටිකක් සැලකිල්ලෙන් ඉන්න.. නොහිතන ඕනම වෙලාවක මේවා අපේ පරිගණකවලටත් ඇතුල් වෙන්න පුළුවන්. යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.
Tuesday, May 23, 2017
Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව
ලහි ලහියේ කොළඹ අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි යනු තවත් දේශීය රැකියා ගණනකට මග පෑදීමක් වනවා සේම මේ වනවිටත් කොළොම්තොට කොන්ක්‍රීට් ජනපදවල බොහෝ ව්‍යාපාරික ස්ථාන හරහා ද දුර බැහැර ජනයාට පවා වයස් භේදයක් නොමැතිව රැකියා උත්පාදනය කර හමාරය. මීට වසර කිහිපයකට පෙර පවා ගමේ ගොඩේ කුඹුරක් හේනක් කුඩා ව්‍යාපාරයක් කළ උදවිය මේ වනවිට ක්‍රමයෙන් කොළඹට සංක්‍රමණය වී ඇත්ෙත් වැඩි වැටුපක් හා රැකියාවේ සුරක්ෂිතභාවයක් උදෙසා මුදල් උපයා ගැනීම පිණිස බව නොරහසකි. එම නිසාම කොළඹ හා තදාසන්න ප්‍රදේශ සියල්ලෙහිම පාහේ “බෝඩිම්” දැක ගැනීමට ඇත. තමා උපන් ගම රට හැර දමා නගරයේ රැකියාව පිණිස පැමිණ බෝඩිම් ජීවිතය ගත කරන කොල්ලෝ කෙල්ලන්ගේ ජීවන රටාව තරමක් වෙනස්ය. බෝඩිම නිසා නොව කොළඹ සමාජයේ අසම්මත සංස්කෘතියට වහල් වුණ තරුණ ජීවිත අද හිස්බවට පත්ව තිබෙන්නේ සාක්කුව ද හිස්කර ගනිමිනි. කලකට පෙර සුන්දර ජීවිත ගත කළ මුත් අද වනවිට නිස්සාර ජීවිත ගෙවන බෝඩිම්කරු/කාරියන් ගැන වූ ගවේෂණයකි.
කොළඹ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන මධුෂාණි යනු බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉපිද, හැදී වැඩී රැකියාව පිණිස කොළඹට ආසන්නයේ බෝඩිම් වී සිටින යෞවනියකි. තරමක් චකිතයකින් හා දෙමව්පියන්ගෙන් වෙන්ව සිටීමේ දුකෙන් බෝඩිමට පැමිණි මුල් මාස දෙක ගෙවා දැමුවේ මව්පියන් පැමිණ මැයව බෝඩිමට හැරලූ පසුවය. දණහිසටත් පහළින් ඇඳුම් ඇඳීමට පුරුදු වී සිටි ඇය ගතවූ වසර තුළ සමස්ත ජීවන රටාවම වෙනස් කර ගෙන හමාරය. මැයගේ වෙනසට හේතුව මැයගේ යහළු යෙහෙළියන් බව ඇය පැවැසුවේ දැඩි කනස්සල්ලෙනි. ක්‍රමයෙන් මාස හතරක් පහක් යනවිට මැය තරමක් කොට ගවුම් ඇඳීමටත්, කොණ්ඩය නවීන විලාසිතාවට අනුව හැඩ ගස්වා ගැනීමටත් අමතක නොකළාය. කෙසේ හෝ මසකට රුපියල් දස දහසක් පමණ ඇගේ රූප හා කේෂ අලංකරණ සඳහා වැය කිරීමට සිදුවී ඇති අතර අනිවාර්යයෙන් වැටුපෙන් අලුතෙන් ඇඳුම් දෙකක්වත් මසකට ඇය මිලදී ගැනීමට පුරුදුව ඇත. කෙසේ හෝ ඇගේ වැටුපෙන් ගෙදරට යැවීමට තරම් මුදලක් ඉතිරි නොවන්නේ සති අන්තවල මිතුරියන් සමග සුපිරි අවන්හල් හා සාප්පු සවාරිවල නියැලෙන හෙයිනි. කෙසේ නමුත් ඇයගේ ජීවන රටා වෙනස් වීම ගැන ඇගේ මව්පියන් තවමත් දැනගෙන නොමැත. මන්ද මාස දෙකකට පමණ වතාවක් ඇය ගමේ යනවිට පුහු ආටෝප නොමැතිව සරල ලෙස ඇය එහි යන අතර නගරයේ සුපිරි ජීවිත නම් මාෆියාවට ඇය බිලිවී ඇති බව ඇයගේ ගමේ නෑ හිතමිතුරන් පවා දන්නේ නැත. කොළොම්තොට ජීවිතය පිළිබඳ එතරම් වැටහීමක් නොමැති ඇගේ මව්පියන් ඇය පිළිබඳ දහසකුත් සුබ සිහින ගොඩනගා ඇති බව නිසැකය.
මධුෂාණි කොළඹට අනුව වෙනස් වුවත් ඇයගේ ජීවිතයට තවමත් නරක ගති පැවතුම් ඇතුළුවී නැත. එනම් සිගරට් හා මත්ද්‍රව්‍ය/මත්පැන් සහ සල්ලාල ජීවිතයයි. නමුත් මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි නවංගි යනු යොවුන් වියේම පරව ගිය තරුණියකි. ඇයට කොළඹ පිළිබඳ යම් උණක් තිබූ අතර බෝඩිමට පැමිණි ඇය ආ දිනයේ පටන්ම කොළඹ සංස්කෘතියට හැඩ ගැසුණි. ඉතාමත් කෙටි ඇඳුම් පලඳින ඇය මේ වනවිට බියර් සහ සිගරට් පානයට දැඩිව යොමුවී ඇත. ඇගේ බැංකු ජීවිතයේ සිටින යහළුවන් ඉහළ පෙළේ ජීවිත ගත කරන්නාක් මෙන් මැය ද ඔවුන් හා කරට කර යමින් ශෘංගාරාත්මක ජීවිතයකට හුරු වී සිටිති. පෙම්වතුන් දෙතුන් දෙනකු ආශ්‍රය කරන ඇය සමහරවිට ඔවුන්ව සති අන්තයේ තම බෝඩිමට පවා ගෙන්වා ගනියි. බැංකුවේ තිබෙන සාදවලදී ඇය හොඳහැටි බියර් පානය කරන අතර ගිය වසර අවසාන සාදයේ ඇයව ගෙදර යැවීමට වාහනයට ගෙනගියේ ආරක්ෂක නිලධාරිනියන් සතරක් මගිනි. දිනකට අවම වශයෙන් සිගරට් දෙකක්වත් පානය කරන ඇයගේ වැටුපේ කිසිදු ඉතිරියක් නොමැත. තමා හා සිටින පෙම්වතුන්ගේ සාක්කු පවා හිස් කරන ඇයගේ මේ සල්ලාල ජීවිතය පසුගිය මස මව්පියන්ට දැනගැනීමට ලැබුණේ ඇයගේ බෝඩිමේදීය. මේ වනවිට ඇය ජීවිතයෙන් ආපසු ගොඩඒමට බැරි වන තරමට එම සමාජයට ඇබ්බැහි වී සිටින බැවින් අැගේ මව්පියන් ද ඇයව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ දරන බව අප ද දැනගත්තේ මනෝවිද්‍යා උපදේශන සේවයක් මගිනි.
මෙලෙස ගමේ තරුණියෝ බොහොමයක් මේ ගෙන්දගම් පොළවේදී වෙනස් වී සිටිති. ගමේ තිබූ අහිංසක සුන්දර බව නගරයේ විලාසිතා හා සමාජ රැල්ලට හසුව නැතිවී ගොසිනි. අප සොයාගත් කරුණුවලට අනුව කොළඹට ආසන්න ප්‍රසිද්ධ ආයතනයක රාත්‍රී වැඩමුරවල සේවය කරන තරුණියන් ඔවුන්ගේ රාත්‍රී 12 වැඩ මුර ඉවර වූ පසු සමාජශාලාවලට යන්නේ
සෙසු මිතුරු මිතුරියන් සමගිනි. පිටරට සංස්කෘතියට අනුව කණ්ඩායම් එකතු වීම් සාමාන්‍ය වුවත් මෙරට පවා මේ නොදකින නගරයේ එවැනි ක්‍රියාකාරකම් වන බව සමහරුන්ට නොරහසකි. මත්ද්‍රව්‍ය හා කාමය යනු එම ජීවිතවල රඳා පැවැත්ම වී ඇත. සමහර තරුණියන් සමාජශාලාගතව නැවත බෝඩිම කරා පැමිණෙන්නේ තරුණයන්ගේ ආධාර ඇතුවය. කෝට්ටේ ආසන්න බෝඩිමක සිටින දුෂාන් යනු ඉතාමත් දුර බැහැර සිට පැමිණි තරුණයෙකි. තම ආයතනයේ ක්‍රීඩා ඉසව්වලින් නමක් දිනා සිටින දුෂාන් උපයන වැටුප තම ජීවිතය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය. එම නිසාම ඔහු ගංජා පානයට හා අමතර ආදායම් මාර්ගයක් බවට පත්කර ගන්නේ ඔහු මීට පෙර ගංජා මිලදී ගත් ජාවාරම්කරු මගිනි. වර්තමාන ලංකාව තුළ කේරළ ගංජා පිළිබඳ කොතෙක් පුවත් තිබුණ ද පොලිස් පොත්වල ලියවුණ ද තවමත් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකින් රහසිගත මාර්ග හරහා කේරළ ගංජා (KG) මිලදී ගත හැක. මෙය වෙළඳපොළේ හැඳින්වූයේ කේජී (KG) ලෙසය. දුෂාන් කරන්නේ මේවා තොග ලෙස මිලට ගෙන ඒවා නිසි පරිදි සාදා දන්නා මාර්ගවලින් හොඳ මුදලක් මත අලෙවි කිරීමයි. කේරළ ගංජා කලවම්කර සාදා ගන්නා දුම්පානයේ බහුලව තිබෙන්නේ රසායන ද්‍රව්‍ය වේ. මදුරු දඟර පවා කුඩු කර දමා KG සිගරට් සාදන බව ඔබ අපට පුදුමය දනවන සුලුවුවත් කොළඹ තරුණයෝ බොහොමයක් එය හොඳින් දනිති. මදුරු දඟර හා කේරළ ගංජා සමග තවත් රසායනික ද්‍රව්‍ය යොදා සිගරට්ටුවක් ලෙස සාදන අතර එය පානය කරනවිට අවට දැඩි දුර්ගන්ධයක් පවතියි. එලෙසම එම එක් සිගරට්ටුවක් තුන් හතර වතාවක් පානය කිරීම මත්වතුරින් මත්වීමටත් වඩා ප්‍රබල බව අප එම පාවිච්චි කරන බොහොමයකගෙන් දැන ගත්තෙමු. කෙසේ හෝ බෝඩිමේ ජීවිතය දුෂාන් මෙම අමතර ආදායම් මාර්ගයට කදිම තෝතැන්නක් වී ඇති අතර මීට මසකට පෙර ඔහු රුපියල් ලක්ෂ ගණනක් වටිනා යතුරුපැදියක් පවා මිලදී ගත්තේ එම මුදලිනි.
බෝඩිම් ජීවිත ගත කරන බොහෝ තරුණයෝ මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වෙති. විශේෂයෙන් බෝඩිම් මිතුරන් සිටින පුද්ගලයන් සතියේ දිනවල පවා කටගැස්මකට එකතු වන්නේ බෝඩිම් මිතුරාගේ ඉසව්වේය. ඔහුට ද හොඳ හැටි බොන්නට දී කන්නට දී හතර ගාතෙන් වැටෙන තුරු අවට කරදරයකින් තොරව මත්ලෝලී ජීවිතයක් ගතකරන්නට බොහෝ බෝඩිම්කාරයන් පුරුදු වී ඇත. ඇතැම්විට ඔවුන් සේවය කරන ආයතනයේම වෙනත් අංශවල පවා බෝතල් පාටිවලදී මුණ ගැසෙන්නේ බෝඩිම්කාර මිතුරන්වය. සමහරු ඔවුන්ට රුපියල් දහස දෙදහස පවා ලබා දෙති. එම නිසාම සමහර තරුණයයෝ තනිවම ජීවත් වන තම බෝඩිම මෙලෙස දන්නා හිතුවතුන්ගේ බෝතල් සාදවලට ලබාදී මසකට හොඳ මුදලක් උපයා ගනිති. නමුත් එම සාදවලට ඇබ්බැහි වුණ ඔවුන්ගේ ජීවිත හිස් බවට පත් වන්නේ මත්කුඩු වැනි ඇබ්බැහිවීම්වලට සියලුම මුදල් වියදම් කිරීමට සිදුවන හෙයිනි.
මාතර සිට පැමිණි තරුෂි යනු උඩුමහල් නිවසක බෝඩිම් වී සිටින තරුණියකි. ඇගේ බෝඩිමේ තවත් මිතුරියන් දෙදෙනකු නැවතී සිටින අතර ඔවුන් තිදෙනා එකිනෙකාට වෙනස් ස්ථානවල රැකියාවන්හි නියුතු වන්නෝ වූහ. තරුෂි තරමක් සංවර බවින් සිටිය ද අනෙක් දෙදෙනා ඉතාමත් කෙළිලොල් ලෙස කල් ගෙවූහ. ඔවුන් දෙදෙනාටම පෙම්වතුන් සිටිය අතර ඇතැම් දිනවලදී සවස් යාමයේ තරුෂි නිවසට යළි පැමිණෙන විට ඇතැමකුගේ පෙම්වතුන් බෝඩිම් කාමරයෙන් පිටව යන බව දැක ඇත. කෙසේ හෝ අනෙක් මිතුරියන් දෙදෙනා දිනපතාම පාහේ බියර් පානය කරන බව තරුෂි දැනගත්තේ හදිසියේ එකකුගේ කාමරයට ගොඩවූ විටය. කෙසේ හෝ ඔවුන් තරුෂිට බලහත්කාරයෙන් බියර් පොවා ඇත. පසුව ඔවුන්ගේ ජීවන රටාවත් මුදල් ඉපයීමේ ආකාරයත් තොරතුරු බෙදා ගත්හ. එක් මිතුරියක් අන්තර්ජාලය හරහා කොල්ලන් හා සබඳතා ගොඩනගා ගනිමින් සිටියාය. අනෙකා සති අන්ත සහ සමහර දිනවල කොළඹ සමාජශාලාවක නෘත්‍යාංගනාවක් ලෙස සේවය කරයි. සිගරට් පානයට පවා ඇබ්බැහි වී සිටින මොවුන් තරුෂිට හීන ලෝකයකට පවා යෑමට මග කියා දුණි. කෙසේ හෝ දින, සති, මාස ගතවනවිට තරුෂිත් ඔවුන්ගේ බේබදු චර්යාවන්ට පුරුදු වූවා පමණක් නොව ඇය අන්තර්ජාලය හරහා වංචනික ලෙස කොල්ලන් රවටා මුදල් උපයා ගැනීමට තරම් දක්ෂ වූවාය. ශරීරය විකුණන බව පවසමින් වීඩියෝ ඇමතුම් හරහා තම අඩ නිරුවත පෙන්වමින් කොල්ලන්ව වසඟයට ගෙන දුරකථන මුදල් හුවමාරු ක්‍රම මගින් මසකට සැලකිය යුතු මුදලක් උපයා ගත්තාය. කෙසේ හෝ තරුෂිට මෙම සෙල්ලම වැඩි කාලයක් කරගෙන යාමට නම් නොහැකි වුණි. ඇයගේ ඥාති සහෝදරයකුටම ඇය වීඩියෝ ගනුදෙනු කරනු බව නොදැන ඔහුගේ අතටම තරුෂිගේ කැරැට්ටුව හසුවුණි. එම නිසාම කොළොම්තොට බෝඩිම් ජීවිතයේ අසම්මත ජීවන රටාවේ ගැඹුරට ගිය තරුෂිව ගොඩගැනීම සඳහා මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු කරන ලදී.
තරුණයන් බොහොමයක් කුමන හෝ කුඩා ඉඩක වුව තම බෝඩිම් ජීවිතය ගත කිරීමට හැකි පිරිසකි. එම නිසාම ඔවුන්ට අසීමිත නිදහසක් භුක්ති විඳීමට හැකි වේ. ඇතැම් තරුණයෝ තනිවම සිටින නිසා දිනපතාම පාහේ තම බෝඩිමේ සිට මත්පැන් පානය කරන්නටත් අසභ්‍ය වීඩියෝ දර්ශන බැලීමටත් පුරුදුව සිටිති. අප දැනගත් තවත් කරුණු අතර නිවසක් කුලියට ගෙන සිටින මිතුරන් දෙදෙනකු එකම ආයතනයේ මුර සේවා දෙකක සේවය කරන බැවින් දිවා කාලයේ හා රාත්‍රී කාලයේ සිටින තැනැත්තා එම නිවසේ තිබෙන කාමර පෙම්සුව විඳිනු පිණිස කුලියට දීම සිදු කරයි. කිසිදු වයස් භේදයක් නොතකමින් හඳුනාගෙන කතිකා කරගත් තුන්රෝද රියදුරන් මාර්ගයෙන් එම කාමර රුපියල් දෙදහසක පමණ මුදලට කුලියට දෙන්නේ හෝරාවකට දෙකකට යන ගිවිසුමටයි. නීතිවිරෝධී මාර්ගවලින් බෝඩිම් ජීවිතය තුළ මුදල් ඉපයීමට වෙර දරන අතර බොහෝ පිරිසක් එක් එක් වර්ගයේ දුරාචාරවලට අබ්බැහි වී තම පොකට්ටුව හිස්කර ගනිති.
ඉතාමත් සීමිත පිරිසක් තම ගම් බිම් හැරදමා කොළඹ ගෙන්දගම් පොළවේ හැපි හැපී රැකියාවේ නියුතුව මුදල් උපයා ගැනීමට මෙන්ම ඉතිරි කර ගැනීමට ද උත්සාහ කරයි. නමුත් එම ඇතැමුන් ද සමාජයේ පවතින වෙළෙඳපොළ අලෙවිකරණ උපක්‍රමවලට රැවටී තම මුදල් අවභාවිතයට පත් කරති. ඇතමෙක් දිනපතා තුන් වේලම කඩ කෑමෙන් ජීවත් වීම විවිධ කායවර්ධන හා සමාජ සංගම්වලට එකතු වී එම ක්‍රියාවලට මුදල් ලබා දෙමින් ද තුන්රෝද රථවල කුලී ගමන් යාමෙන් ද අලස බව තුළ කල් ගෙවති.
අවසාන වශයෙන් අප සමාජ ජීවන අත්දැකීම බෙදා ගත් මහරගම කාවින්දි අපට පැවැසුවේ, “අපි ජීවත් වුණු ගමේ රැකියා නැති නිසයි මේ කොළඹ ආවේ. මේ විච්චූරණ දැකලා අපෙත් හැඟීම් සිතුම් පැතුම් වෙනස් වුණා. ඒසී කාමරවල වැඩ කරනකොට ගමේ වගේ අඳින අපිව නිකන්ම කොන් වෙනවා. ඒක නිසා අපිටත් කොට ගවුමට පුරුදු වෙන්න වුණා. යාළුවො සති අන්තවල එහෙ මෙහෙ යද්දි සල්ලි වියදම් කරද්දි අපිටත් ඒ දේ කරන්න වුණා. එයාලට ඒවා සාමාන්‍ය දේවල් වුණාට මට එහෙම වුණේ නෑ. අන්තිමට මම ගෙදර ආවේ ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා. මට අම්මාලට මුහුණ දෙන්නත් බැරි වුණා. කොණ්ඩේ පාටකරලා, ෙෆ්ෂල් කරලා, කොට කලිසම් ඇන්ද මම අද ආයෙත් මගේ පරණ ගමටම වෙලා ඉන්නවා. මට බාහිර උපාධියක් තිබ්බත් අද මම ගමේ ස්වයං රැකියා ස්ථානයක වැඩ කරනවා. බෝඩිම් ජීවිතේ ඉඳලා හම්බකරන හැම සතේම අපිටත් හොරෙන් වියදම් කරනවාට වඩා ගමේ පොඩි රස්සාවෙන් හම්බවෙන සල්ලිවලින් අපිට ඉතිරියක් හරි වෙනවා” කියාය.
කපා කොටා මග දමා ගිහින්
කපා කොටා මහ මග දමා ගොස් තිබූ අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - අඹකැලේ පදිංච සිටි මාරසිංහ ආරච්චිලාගේ ප්‍රදීප් කුමාර (අවු:29) නම් අයෙකි.
ඊයේ (23) රාත්‍රී 10.00 ට පමණ පල්ලම පොලිස් වසමට අයත් අඩම්මන පොදු සුසාන භූමිය ආසන්නයේ පාළු ස්ථානයකදී කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් මොහුව කපා කොටා දමා ගොස් තිබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
කැපුම් කෙටුම් සහිතව මහ මග සිටි මෙම පුද්ගලයා ගම්වාසීන් විසින් දැක ඒ බව පල්ලම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කඩිනමින් ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු අද ( 24) අලුයම 2.00 ට පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
මිය ගොස් ඇති අය 23 වැනිදා රාත්‍රීයේ අඹකැලේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බවත්, එම ගැටුම සහ ඝාතනය අතර සම්බන්ධයක ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් පල්ලම පොලීසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

ඇමති කාලකන්නිට අයෙත් රථ ගාය හැදිලා
ඇමතිවරයෙක්ට රුපියල් ලක්ෂ 400 වටිනා වාහනයක් අවශ්‍යමද ?
ඇමතිවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා යන නියෝජ්‍ය අමාත්‍යවරු පළ කළ අදහස්.
මාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් 'සාධාරණව' සිතා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.
ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු සඳහා මෝටර් රථ මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (මාර්තු 07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු බව ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේ ඇතැම් අලුත් අමාත්‍යංශවල ප්‍රයෝජනය සඳහා මෝටර් රථ නොමැති බවය.
'මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි - පොඩි මිනිසාට ලක්ෂ විස්සයි'
ඇමතිවරුන්ට වාහන ලබාදීම 'නතර කරන්නේ නැහැ'
හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත
ලක්ෂ 400 කට ආසන්න විශාල මුදලක් ගෙවා ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම මුදලෙන් වැඩි කොටසක් බදු සඳහා වැයවන බවය.
අද (මාර්තු 08) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අවශ්‍ය පමණට මෝටර් රථ තිබෙන අමාත්‍යංශ සඳහා නැවත වාහන මිලදී නොගත යුතුය යන්න සිය විශ්වාසය බව සඳහන් කළේය

හික්කඩුවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට මරුකැඳවයි!
හික්කඩුවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට මරුකැඳවයි!
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (23) සවස 4.00 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ මුද්‍රණාල ගොඩනැඟිල්ලක් තුළ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත්, තුවාල ලැබූ දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මුද්‍රණාලය තුළට පැමිණ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවත්, හික්කඩුව පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය කියා සිටියි.
මෙසේ මියගොස් ඇත්තේ කුමාරකන්ද, දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තුෂාන් ධනුද්ධර හා දොඩම්දූව ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි සුජිත් හිමාල් නමැති දෙදෙනෙකි.
මෘත ශරීර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සෙබළියක් සියදිවි නසාගැනීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්
සෙබළියක් සියදිවි නසාගැනීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවය කළ සෙබළියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂන් සෙනෙවිරත්න ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෙරේදා මෙම සෙබළිය බොරැල්ල - කිංසි පාරේ පිහිටි යුද හමුදා කාන්තා බලකා මූලස්ථානයේ මුර කුටිය තුළදී තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. මෙලෙස මියගියේ වයස අවුරුදු 24 ක් වන සූරියවැව - විහාරගල ප්‍රදේශයේ පදිංචි සෙබළියක්.පවුලේ ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ කෝප්‍රල්වරියගේ මරණය සැක සහිත බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි මෙම හමුදා සෙබළියගේ මව සඳහන් කර ඇත්තේ.

වෛද්‍යවරු කම්කරු ඇමති හමුවෙයි
වෛද්‍යවරු කම්කරු ඇමති හමුවෙයි
මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු වෘත්තිය සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
එහිදී ඔවුන් කියා සිටියේ මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් ජාත්‍යන්තරයේ සහය පැතීමට සිදුවන බවයි.

මේ අතර පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිළි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා. ඊට එක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශකළේ සයිටම් ගැටළුව පදනම් කරගනිමින් ආණ්ඩුව වෘත්තිය සමිති මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවයි. මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝ්ධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සමස්ත ලංකා බැංකු සේවක සංගමය අද අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක අද නිරතවුණා.

‘දෙරණ ස්ටාර් සිටි’ නිවේදිකාව - නිරුවත් කර ඡායාරූප ගත්තැයි පොලිස් පැමිණිලි
‘දෙරණ ස්ටාර් සිටි’ නිවේදිකාව - නිරුවත් කර ඡායාරූප ගත්තැයි පොලිස් පැමිණිලි
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක මෝටර් රථයකින් ගමන් ගනිද්දී පැහැරගැනීමකට ලක්ව පසුව පැහැරගත්තවුන් විසින් ඇයව නිරුවත් කර ඡායාරූප ලබාගෙන නැවත අතරමගකට ගෙනගොස් දැමීමේ හිංසන ක්‍රියාවක් සම්බන්ධ පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ලැබී තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා මහරගම පන්නිපිටිය රත්මල්දෙනිය ප්‍රදේශයේදීය. ‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ ඉදිරිපත් කරන්නියක බව කියන ඇය සෙනසුරාදා පැවති එම වැඩසටහනේ අවසන් තරගයට පෙර සිකුරාදා පෙරහුරු වැඩසටහනට සහභාගීවී වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත.
රත්මල්දෙනිය ප‍්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා ඇයව බිය කරන ලද බවත් තමා හා නිෂ්පාදක සොයුරා මෝටර් රියෙන් බස්සවන ලද බවත් පවසන ඇය පසුව එකී වෑන් රියේ දෙදෙනාවම නංවාගෙන පැහැරගෙන ගිය බවත් පොලිසියට දන්වා ඇත. අනතුරුව කිසියම් නොදන්නා ස්ථානයකදී තමාව නිරුවත් කරන ලද ඔවුන් විවිධ ආකාරයට තම ඡායාරූප ලබාගත් බව ඇය පවසා අැත.
පසුව තමා සතු රන් ආබරණද කොල්ල කෑ බව අැය පොලිසියට දන්වා ඇති අතර ශාරීරික හිංසනයක් සිදු නොකළ ඔවුන් පසුව දෙදෙනාවම කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා ගිය බව පවසා ඇත.
නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය. මහමගදී නතර කළ නිෂ්පාදකයාගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැති අතර පොලිසිය මේ ගැන තවදුරටත් විමර්ශනය කරයි.

පළාත් පාලන මැතිවරණය ගැන එකඟතාව පක්ෂ නායක අනුමැතියෙන් පසු
පළාත් පාලන මැතිවරණය ගැන එකඟතාව පක්ෂ නායක අනුමැතියෙන් පසු
මැතිවරණ නීතිය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සාකච්ඡා කර පැමිණෙන එකඟතාවට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු පළාත්පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුවක් ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විමසූ පැනයකට පිළිතුරු දෙමින්.මේ අතර කථානායකවරයා අභිනවයෙන් පත්වූ අමාත්‍යවරුන්ට සිය සුබපැතුම් එක් කළා.

Subscribe to:
Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...