TECH NO: සෙබළියක් සියදිවි නසාගැනීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්

Advertisement

Advertisement

Tuesday, May 23, 2017

සෙබළියක් සියදිවි නසාගැනීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්

සෙබළියක් සියදිවි නසාගැනීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්


ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවය කළ සෙබළියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂන් සෙනෙවිරත්න ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෙරේදා මෙම සෙබළිය බොරැල්ල - කිංසි පාරේ පිහිටි යුද හමුදා කාන්තා බලකා මූලස්ථානයේ මුර කුටිය තුළදී තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. මෙලෙස මියගියේ වයස අවුරුදු 24 ක් වන සූරියවැව - විහාරගල ප්‍රදේශයේ පදිංචි සෙබළියක්.පවුලේ ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ කෝප්‍රල්වරියගේ මරණය සැක සහිත බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි මෙම හමුදා සෙබළියගේ මව සඳහන් කර ඇත්තේ.


No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...