TECH NO: පළාත් පාලන මැතිවරණය ගැන එකඟතාව පක්ෂ නායක අනුමැතියෙන් පසු

Advertisement

Advertisement

Tuesday, May 23, 2017

පළාත් පාලන මැතිවරණය ගැන එකඟතාව පක්ෂ නායක අනුමැතියෙන් පසු

පළාත් පාලන මැතිවරණය ගැන එකඟතාව පක්ෂ නායක අනුමැතියෙන් පසු







මැතිවරණ නීතිය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සාකච්ඡා කර පැමිණෙන එකඟතාවට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු පළාත්පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුවක් ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.







ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විමසූ පැනයකට පිළිතුරු දෙමින්.මේ අතර කථානායකවරයා අභිනවයෙන් පත්වූ අමාත්‍යවරුන්ට සිය සුබපැතුම් එක් කළා.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...