TECH NO: ඇමති කාලකන්නිට අයෙත් රථ ගාය හැදිලා

Advertisement

Advertisement

Tuesday, May 23, 2017

ඇමති කාලකන්නිට අයෙත් රථ ගාය හැදිලා

ඇමතිවරයෙක්ට රුපියල් ලක්ෂ 400 වටිනා වාහනයක් අවශ්‍යමද ?

ඇමතිවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා යන නියෝජ්‍ය අමාත්‍යවරු පළ කළ අදහස්.

මාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් 'සාධාරණව' සිතා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.
ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු සඳහා මෝටර් රථ මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (මාර්තු 07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු බව ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේ ඇතැම් අලුත් අමාත්‍යංශවල ප්‍රයෝජනය සඳහා මෝටර් රථ නොමැති බවය.
'මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි - පොඩි මිනිසාට ලක්ෂ විස්සයි'
ඇමතිවරුන්ට වාහන ලබාදීම 'නතර කරන්නේ නැහැ'
හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත
ලක්ෂ 400 කට ආසන්න විශාල මුදලක් ගෙවා ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම මුදලෙන් වැඩි කොටසක් බදු සඳහා වැයවන බවය.
අද (මාර්තු 08) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අවශ්‍ය පමණට මෝටර් රථ තිබෙන අමාත්‍යංශ සඳහා නැවත වාහන මිලදී නොගත යුතුය යන්න සිය විශ්වාසය බව සඳහන් කළේය

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...