TECH NO: මහින්ද ට චෝදනා කල රාජිතට නඩුවක් වැටෙයි

Advertisement

Advertisement

Saturday, August 12, 2017

මහින්ද ට චෝදනා කල රාජිතට නඩුවක් වැටෙයි

ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.රාජපක්‍ෂවරුන් විසින් විදේශ රටක ඩොලර් බිලියන 18ක් සොරකම් කර සගවා ඇති බවට අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කිරීම නිසා මෙසේ පැවරීමට නියමිතය.



මෙම අසත්‍ය ප‍්‍රකාශය නිසා සිදුවූ අපහාසය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බිලියන ගණනාවක අති විශාල වන්දියක් ඇමති රාජිතගෙන් ඉල්ලා සිටිනු ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...