TECH NO: බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා සියල්ල හෙළි කිරීමට යයි..

Advertisement

Advertisement

Saturday, August 12, 2017

බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා සියල්ල හෙළි කිරීමට යයි..

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සියළු කාරණා හෙලි කිරීමට තමන් සූදානම් යයි හිටපු ඇමති රවි කරුණානායක සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පවසයි.




ඉදිරි දිනකකදී පවත්වන මාධ්‍ය හමුවකදී මෙම කාරණා සියල්ල තමන් හෙලි කරන බව තම දේශපාලන හිතවතෙකු සමග ඔහු පවසා ඇතැයිද සදහන්ය.
අදාල ගණුදෙනුව සදහා එකී ප‍්‍රබල පුද්ගලයින් විසින් සම්බන්ධ වන ආකාරය දුකරතන සංවාද හඬ පටද කරුණානායක මහතා සතු බවද වැඩි දුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...