ශ්වකර්ම අපි අද සුජිත් නිශාන්තයෝගිතුමාව හමුවීමට ගියා. එහිදී ඉදිරියට වන්නට තිබෙන ආන්දෝලනාත්මක අනාවැකි රැසක් එතුමා විසින් ප්‍රකාශ කල අතර ඒ පිලිබඳ වීඩියෝව ඉදිරි දවස් කිහිපය තුල බලාපොරොත්තු වන්න. ඒ වගේම එළඹෙන සතිය ඔබේ ලග්නයට කොහොමද කියලත් අසා දැන ගැනීමට අප අමතක කලේ නැහැ. ඉදින් ප්‍රවීණ ජෝතිශ්‍යවේදී සුජිත් නිශාන්ත යෝගිතුමා විසින් එළඹෙන සතිය ඔබේ ලග්නයට කෙසේද යන්න සවිස්තරාත්මකව ලග්නයෙන් ලග්නයට ප්‍රකාශ කලේ මෙලෙසිනි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
Advertisement
Subscribe to:
Post Comments (Atom)
විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා
" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...
-
Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Sh...
-
BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 seri...

No comments:
Post a Comment