TECH NO: ඔබත් හසු වුවද මෙවනි දුරකත අංකයකින් පැමිණි දුරකත ඇමතුමකට එසේ නම් පරිස්සම් වන්න ....

Advertisement

Advertisement

Tuesday, November 21, 2017

ඔබත් හසු වුවද මෙවනි දුරකත අංකයකින් පැමිණි දුරකත ඇමතුමකට එසේ නම් පරිස්සම් වන්න ....

ඔබත් හසු වුවද මෙවනි දුරකත අංකයකින් පැමිණි දුරකත ඇමතුමකට එසේ නම් පරිස්සම් වන්න ....



+260973601040 මෙම දුරකථන අංකය මගින් ලංකාවේ සෑම mobile number එකටම miss call  එක්ක දී දැනට එම දුරකථන අංකය බාවීතාවෙ පවතින්නේ ද යන්න විමසිමකට ලක් කරනු ඇත. මෙහිදි එම දුරකතනයෙන් ලබා call එක අංකය සමග සම්බන්ධ උවහොත් ඔවුන් එම දුරකථන අන්කය අතහැර ඊලඟ number එකට උත්සහා කර ඔවුන් දැනට බාවිතා නොවන numbers සොයා ගනි.
තවද ඔබගේ දුරකථනය එම call  එක අවස්ථාවෙදි internet සමග සම්බන්ද වි සිටියොත් ඔබගෙ දුරකථන හි අඩංගු numbers ඔවුන් ලබාගෙන ඔවුන් ගේ data base එක තුල save  කර ගැනීමකට සිදු කරනු ලබයි ....



ඇයි ඔවුන් එසේ සිදු කරන්නෙ ?

මෙම දුරකථන අංකය ට අදාළ පුද්ගලයා සිටින්නේ  dubai රටය. මෙහි සිටින පුද්ගලයා මෙවැනි free numers සොයා ගෙන ඔවුන්ගේ දුරකථන තාක්ෂණික වැඩසටහන් ඔස්සේ ( viber,whatsapp ) සමගමක් ලෙස පිහිටවා ගනි. ඔවුන් මෙම වැඩසටහන lankawe සිට dubai රටට සේවය කිරිමට යන සේවකයන් හට අලෙවි කර මාසෙකට වරක් අය කරන ලබන bill එකක් ලෙස ඔඋන්ට මෙය ලබා දේ.
මෙහිදී එම app  එක තුලින් ලබ ගන්නා call  ඉතා ලබ දායි නිසා මෙම app  එක ඉතා හොදට අලෙවි වේ.
මෙහිදි ගනු ලබන dubai රටෙහි හිට ගනු ලබන call එක ලංකාවට සිටින කෙනෙකුට ඔහුගේ දුරකතන හි display වන්නේ ලංකාවේ සිට කෙනෙකු ලබා ගන්නා call එකක් ලෙසටය.
 ex-




 dubai රටෙ සිට ගන්නා පුද්ගලයා ගේ number eka 03612366445 උවත් lankawe සිටින පුද්ගලයා ට එම call එක පැමිණෙන්නේ 0715865452 ලෙසටය.

මෙය ලංකාවේ දුරකන සමගම් වලට හොද කනේ පරක් වි හමරය. මොකද ඔවුන්ට පිට රටවල් වලට ගන්නා IDD  ගාස්තුව අදාල නොවිමයි.


මෙහි තවත් පැතිකඩක් ඇත.ඔබ මදක් සිතුවද ඔඋන් ලබා ගන්නා free number එකට ලංකාවේ කෙනෙක් එම number එක මිලට ගත්තා යෙයි ලෙස සිතමු එවිට එම පුද්ගලයා ට call  ගන්නා bill  එකට අමතරව තමන්ගෙ bill එකට තව bill එකක් එක්කාසු වි හමාරය නමුත් ඔහුට සිතා ගත නොහැකි වනු ඇත කෙසෙද මගෙ bill  එකට මෙ තරම් මුදලක් කපුනෙ වග.

තවද මෙම දුරකථන සංවාද හරහා අපරාද සිඩු කිරිමට හැකි විමයි.
මෙය ලන්කවෙ තහනම් කොට තිබුනත් මෙය බහුලව බවිතා වෙ .
මෙමගින් ඔඋන් විශාල මුදලක් සොය ගන්නා ලබයි.


 A  නැමැති පුද්ගලයෙක් ලංකාවේ සිටින B  පුද්ගලයෙක් ට call  එකක් මෙම අප්ප් එක හරහා ගත්තා යයි සිතමු . A පුද්ගලයෙක් B පුද්ගලයෙක් හට මරන තර්ජනයක් සිඩු කරනව යෛ පවසමින් තර්ජන කරන අවස්ථාවකදී B පුද්ගලයෙක් police  ගොස් පමිනිල්ලක් දැමුවත් A පුද්ගලයා කෞරුන්ද කියා සොය ගත නොහකිය.

මෙහි අනිත් බයානක කරුන වන්නේ යම් හෙඉකින් B  පුද්ගලයාට පැමිණෙන අංකය SIM පතක් කවුරුන් හෝ මිලට ගතහොත් ඔහු B  නමති පුද්ගලයට තර්ජනය කල වරදට අසු විමයි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...