TECH NO: නොසිතූ මොහොතක කොළඹ අහස එළිය කරමින් හැඩ කළ නෙළුම් කුළුණ

Advertisement

Advertisement

Saturday, November 25, 2017

නොසිතූ මොහොතක කොළඹ අහස එළිය කරමින් හැඩ කළ නෙළුම් කුළුණ

කොළඹ අවට සිටි අයට ඊයේ කොළඹ අහසේ අපූරු දසුනක් දැකගන්නට ලැබුණා. ඒ තමයි කොළඹ අහස හැඩ කරමින් ඉදිවන නෙළුම් කුළුනේ එක් කොටසක් මුල් වරට ආලෝකමත් කර තිබීම. මුළු කුළුනේම විදුලි ආලෝකය දක්නට නොලැබුණත් මේ දසුන බොහොම මනරම් එක්ක වුණා.එය දුටු බොහෝ දෙනෙකු තම ජංගම දුරකතනවලින් ලබා ගත් ඡායාරූප මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසින්



No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...