TECH NO: ඇත්තටම 2021 වන විට එක්සත් රාජධානියේ රියදුරන් නොමතිව ධාවනය වන මෝටර් රථ?

Advertisement

Advertisement

Monday, November 20, 2017

ඇත්තටම 2021 වන විට එක්සත් රාජධානියේ රියදුරන් නොමතිව ධාවනය වන මෝටර් රථ?

The Mercedes Benz F 015 self-driving car



2021 වන විට සම්පූර්ණ ස්වයං පාලනයක් සහිත රියඩුරකු නොමතිව තනියම ධාවනය  වන මොරර් රත නිශ්පාඩන සඳහා එක්සත් රාජධානිය මේ වන විටත් කටෞතු කර අවසන්ය .
ඔවුන් කියන පරිදි 2021 වන විට සම්පුර්නෙම්ම ස්වයං පාලනයක් සහිත මොරර් රත සදහා ලෝකයේ නව ඉල්ලුමක් අපේක්‍ෂා කල හැකි බව් ඔවුන් මෙ සඳහා පෙර සූදානමක් ලෙස මෙම මොටර් රථය ඉදිරිපත් කරනු ලබනු බවයි.


එම සමගමේ තාක්ෂණික කරුවෙකු කිය සිටියෙ එය මෙලසින්
 “2021 වන විට අපි අපේ තාක්ෂණය මිනිස් රියදුරෙකු නොමැතිව ක්රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා“  පැහැදිලි කාලගුණික තත්ත්වය, දවසේ මාර්ග හා වේලාව  මර්ගයෙ තත්වය  මත පදනම්ව, තත්වය ගැන ඉතා සියුම් ලෙස තොරතුරු ලබගෙන එය අධි තාක්ෂණික සංවේදක ඔස්සේ මෙම මොටර් රථය ධාවනය වෙන බව කෙසේ නමුත් මෙම මොටර් රථ සඳහා googel හා එක්කව නිෂපාදන කරන බව ඔවුන් tech news හට වැඩි  දුරටත් කියා සිටි.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...