TECH NO: ඔබේ අත් අව්වට කළු වෙලාද? මෙන්න ඒ ප්‍රශ්නයට සරල විසඳුමක්

Advertisement

Advertisement

Monday, August 14, 2017

ඔබේ අත් අව්වට කළු වෙලාද? මෙන්න ඒ ප්‍රශ්නයට සරල විසඳුමක්

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්. සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා සමහර වේලාවට වැසි කාලගුණයක් පවතිනවා. මේ ලිපියෙන් කියවෙන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙඅත් කළු වුනාම කරන්න පුළුවන් සරල ප්‍රතිකර්මයක් ගැනයි.




අවශ්‍ය ද්‍රව්‍ය:
කඩල පිටි මේස හැඳි 1
මී පැණි තේ හැඳි 1
කිරි තේ හැඳි 2
කෝමාරිකා
සාදාගන්නා ආකාරය:
කුඩා භාජනයක් ගෙන එයට කඩල පිටි හා මී පැණි දමා හොඳින් කලවම් කර පසුව එයට කිරි දමා කලවම් කරගන්න.
භාවිතා කරන ආකාරය;
සාදාගත් මිශ්‍රණය මුහුණේ හෝ ශරීරයේ සම මත ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සීතල වතුරෙන් සෝදා හරින්න. පසුව එම ස්ථානවල කෝමාරිකා ආලේප කරන්න.
මේ ආකාරයට ප්‍රතිකර්මය සිදුකිරිමෙන් ඔබටම ඔබේ වෙනස දැකගැනීමට හැකිවේවී.
– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...