TECH NO: පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර්වරයෙකුට පහර දෙන වීඩියෝව මෙන්න

Advertisement

Advertisement

Monday, August 14, 2017

පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර්වරයෙකුට පහර දෙන වීඩියෝව මෙන්න

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ  නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය.
පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම්  සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය.

‘ලුඩොවයික්‘ සහ ලිෆ්ට් ඔපරේටර් ‘බණ්ඩා‘,  පූජිත නමැති පොලිස්පතිවරයාට එරෙහිව නීතිය හමුවට නොගියද, දූෂණය කරන බවට පොලිස්පතිවරයාගේ තර්ජනය ලද පෙර කී ‘නම්බුකාර‘ පොලිස් නිලධාරිනිය (‘දූෂණය කරනවා‘ යැයි කටින් තර්ජන කළ විට එය තමන්ව දූෂණය කලා හා සමාන යැයි හැඟීමක් ඇතිවන්නේ නම්බුකාර අයෙකුට පමණි, නීතිය සහ තම අයිතිවාසිකම් ගැන සත්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට එය දැනේ) මේ වන විට පූජිතට එරෙහිව නීතිය හමුවට ගොස් තිබේ.
මෙවන් අයට ශිෂ්ඨාචාරගත රටක පොලිස්පතිධූරයක් ලබා දී නිහඬව සිටින්නේ කවුද?
අඩුම වශයෙන් පහත දැක්වෙන වීඩියෝව බලා හෝ  ඔවුන්ගේ ශිෂ්ඨවන්ත හෘද සාක්කිය අවදි විය යුතුය. මිනිසුන් කුලප්පු වුවහොත් මෙවැනි අයගේ වලිප්පුව සුව කළ හැකි බව ‘මිනිසුන්ගේ හෘද සාක්කිය‘ තම පපුවට අත තියා සාක්ෂාත් කර ගත යුතුය.
වීඩියෝව පහතින්

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...