TECH NO: අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

Advertisement

Advertisement

Thursday, June 1, 2017

අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

හදිසි ආපදා තත්ත්වයක් මධ්‍යයේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කලින් සැලසුම් කර තිබුණු පරිදි ඇමරිකාව බලා පිටත්ව ගියේ හදවත් රෝගයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යැයි අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
ඇමරිකාවේ මේරිලන්ඩ් හි ප්‍රකට රෝහලකට ඇතුලත් කර ඇති අගමැතිවරයා, එහිදී බොහෝ දුරට හදවත් සැත්කමකටම මුහුණ දෙනු ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.
සමීප ඥාතීන් කිහිප දෙනෙකු සහ මලික් සමරවික්‍රම ඇමතිවරයාද එහි ගොස් ඇති බව සදහන් වේ.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...