TECH NO: ඔබගේ පරිගණකයට නොමිලේම Download කරගත හැකි හොදම Free VPN එක කුමක්ද?

Advertisement

Advertisement

Saturday, November 18, 2017

ඔබගේ පරිගණකයට නොමිලේම Download කරගත හැකි හොදම Free VPN එක කුමක්ද?

මීට සති කිහිපයකට පමණ පෙර Android වලට ඇති හොදම Free VPN එක කුමක්ද යනුවෙන් ලිපියක් අපි පල කරා. එහිදී අපි ඔබට කියලා දුන්නේ  ඔබගේ Android දුරකථනය හරහා තහනම් කර ඇති වෙබ් අඩවි වර්ග පිවසිය හැකි පහසුම ක්‍රමය කුමක්ද කියලයි.
එම ලිපිය කියෙව්ව කෙනෙක් අපෙන් ඇහුව තමන්ගේ පරිගණකයෙන් හරි ලැප්ටොප් එකෙන් හරි භාවිතා කරන්න පුළුවන් හොදම VPN එක මොකද්ද කියලා.
ඔබට ඒ සදහාත් Opera Web Browser එක භාවිතා කරන්න පුළුවන්. ඔබට මෙතනින් Opera Web Browser එක download කරගන්න පුළුවන්. Windows, Mac සහ Linux පරිගණක සදහා මෙය සහය දක්වනවා.
Opera Web Browser එක Download කරගත් පසුව ඔබට කරන්න තියෙන්නේ Setting වල ඇති VPN එක enable කිරීම පමණයි.
ඉන්පසු ඔබට පහත ආකාරයට VPN එක On කරගන්න පුළුවන්.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...