මෙම භාෂා ප්‍රමාණය ගණන් කළ පසු ඔබට 21ක් ලෙස අගයක් ලැබුණත් එම භාෂා සේවාව විහිදෙන රටවල් ප්‍රමාණයෙන් සම්පූර්ණ භාෂා තිහක ගණනය සම්පූර්ණ වනු ඇත. මෙලෙස භාෂා තිහකට මෙම සේවාව සපයන්නට සාමාන්‍ය යෙදුම් ඒ ඒ රටවල කියැවෙන ආකාරය පර්යේෂණයට ලක්කිරීමට බොහෝදෙනෙකු යොදාගෙන එම වදන් නැවත කියවා තිබේ. දැන් ඔබට Gboardභාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන අතරමගක වුව ඔබේ සටහනක් ඔබේම මවු භාෂාවෙන් භාවිත කළ හැකි වනු ඇත.
මේ Andro Dollar යූටියුබ් චැනලයෙන් ඒ වෙනුවෙන් සිදුකළ වීඩියෝවකි.
https://youtu.be/jb69cLVtXSQ
No comments:
Post a Comment