චෛත්‍යයක් නැති පංසලකට චෛත්‍යයක් හදල දෙන්න පලංචි උඩ නැගගෙන මහන්සි වෙන කුඩා මෙහෙණින් වහන්සේ කෙනෙක්..වැඩ කරන අතරතුර මේ පොඩි මෙහෙණින් වහන්සේගේ කකුල තුවාල වෙලා..කොච්චර වේදනවක් ඇත්ද...හඩන්නට එපා මෑණියනි..ඉක්මනින් සුව වේවි...
හැමෝම ප්‍රාර්ථනා කරන්න ඉක්මන් සුවය ලැබේවා කියා...share කරන්න හැමෝගේම ආශීර්වාදය පිණිස ..
හැමෝම ප්‍රාර්ථනා කරන්න ඉක්මන් සුවය ලැබේවා කියා...share කරන්න හැමෝගේම ආශීර්වාදය පිණිස ..

No comments:
Post a Comment