TECH NO: සුමාත්‍රාවල භූ කම්පනයත් සමඟ ගාලු මුහුදේ වෙනසක්

Advertisement

Advertisement

Sunday, August 13, 2017

සුමාත්‍රාවල භූ කම්පනයත් සමඟ ගාලු මුහුදේ වෙනසක්

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 5 ක භූ කම්පනයක් සිදු වුණා.

සුමාත්‍රාවේ - බෙන්කුලූ නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

මුහුණු පොතේ හුවමාරුවන වීඩියෝව පහතින්...



කෙසේවෙතත් මේ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.


භූ කම්පනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ.


මේ අතර ගාලු කොටුව ආසන්නයේ මුහුදේ සිදු වූ වෙනසක් එහි සිටි පුද්ගලයෙකු වීඩියෝගත කර සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.


මුහුණු පොතේ හුවමාරුවන වීඩියෝව පහතින්...





No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...