TECH NO: ඇපල් උපාංග බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.

Advertisement

Advertisement

Saturday, August 12, 2017

ඇපල් උපාංග බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.



සාමන්‍යයෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ අයිපොඩ් වලට පරිගණකයේ ඇති ගීත, පින්තූර, ඇප්ස් වැනිදෑ දැමීමට බාවිතා කරන්නේiTunes මෘදුකාංගයයි.


මේ iTunes මෘදුකාංගය ටිකක් Advance වැඩියි. සමහර වෙලාවට Auto syncවෙලා ෆෝන් එකේ තිබෙන දේවලුත් Delete වෙනවා. ඒ නිසා ගොඩක් අයiTunes බාවිතා කරන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ. අපිට අවශ්‍ය දේ ඉක්මනින් සහ ලේසියෙන් සිදුකරගැනීමට මෙම IOTransfer මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. අලුතෙන් පැමිණි iOS 10.3 සහිත ඇපල් උපාංග සඳහාද මෙය සහාය දක්වයි. ඉක්මනින් පරිගණකයේ ඇති Mp3, Video ගීත අයිෆෝන් එකට දාගන්න, PDF පොත් Tab එකට දාගන්න, අයිෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට copy කරගන්න මේ IOTransfer උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.





මෙය Trail Version එකක් ලෙස මෙතනින් පිවිස බාගන්න. මේ දිනවල IOTransferමෘදුකාංගය ඇක්ටිව් කරන Code එක Giveaway යටතේ නොමිලේ ලබාදෙනවා.මෙතනින් පිවිස එය ලබාගන්න.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...