නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව පවසමින් සමෘද්ධි කප්පාදුවක් සිදුකිරීමට විෂයභාර අමාත්‍ය එස්.බී. දිසානායක සූදානම් වන්නේ නම් ඔහුට විරුද්ධවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.
මේ අතර එස්.බී. දිසානායක අමාත්‍යවරයාද මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමෘද්ධි සහනාධාරය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා.
මේ අතර එස්.බී. දිසානායක අමාත්‍යවරයාද මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමෘද්ධි සහනාධාරය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා.
No comments:
Post a Comment