TECH NO: Shared Hosting, VPS Hosting සහ Dedicated Hosting වල වෙනස්කම්

Advertisement

Advertisement

Saturday, November 18, 2017

Shared Hosting, VPS Hosting සහ Dedicated Hosting වල වෙනස්කම්

ඔබ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩියක් නිර්මාණය කල පසු එය අන්තර්ජාලයේ පවත්වා ගෙන යාම සදහා ඔබට Web Hosting ආයතනයක සේවය ලබා ගන්න වෙනවා.
බොහෝ Web Hosting ලබාදෙන  ආයතන වල වෙබ් පිටු වලට ගියාම ඔබට Shared Hosting, VPS Hosting සහ  Dedicated Hosting යනුවෙන්  Web Hosting වර්ග 3ක් දකින්න පුළුවන්. මේවගේ වෙනස් කම් ගැන සරල ඉංග්‍රීසියෙන් , ඒ වගේම ලොකු තාක්ෂණික දැනුමක් නැති අයෙක්ට උනත් තේරෙන ආකාරයට නිර්මාණය කරලා තිබෙන Infographic එකක් අපිට හම්බුනා.

Shared Hosting : මසකට 3$-15$ පමණ වේ.
VPS Hosting: මසකට 25$ – 150$ පමණ වේ.
Dedicated Hosting: මසකට 50$ -300$ පමණ වේ.
ඉහත මිල ගණන් සදහන් කර ඇත්තේ ඔබට දල අදහසක් ගන්නට පමණක් වෙන අතර මිල ගණන් ලබා දෙන සේවා ආයතනය සහ Server එක අනුව මීට වඩා බොහෝ වෙනස් විය හැකිය.
සාමාන්‍ය බ්ලොග් අඩවියකට, වෙබ් අඩවියකට වගේ Shared Hosting තිබීම හොදටම ප්‍රමාණවත්ය.

No comments:

Post a Comment

විදුලි වාහන සැපයුම්කරුවන් විදුලි මෝටර් රථ හඹා යමින් සිටිනවා

" ST. PAUL, Minn. (Reuters) - In what seems to be a magic trick, Dele Fayemi runs a batch of batteries in a beaker of boiling water - a...